Posts

Showing posts from October, 2011

Format කරන්නැතුව Linux OS ඒක ඉවත් කරමු

          Linux Windows දෙකම තියන Machine ඒකක Machine එක format කරන්නැතුව Linux OS එක අයින් කරන්න ඕනිද? හරිම ලෙහෙසි. මුලින්ම windows bootable DVD එකක් දාලා machine එක restart කරල පුරුදු වදියට install කරන තැනට එනකම් එන්න ඊලගට install now වෙනුවට repair your computer කියන එකට යන්න. ඊට පස්සෙ OS එක තෝරලා next කරන්ත. ඒ එන window එකේ command prompt තොරලා ( bootrec /fixmbr හෝ bootsect /nt60 SYS /mbr ) command එක type කරන්න. ඊට පස්සෙ exit command එක type කරලා machine එක restart කරන්න. දැන් start ගිහිල්ලා computer right-click කරලා manage>disk management ගිහිල්ලා Linux partition එක delete හෝ format කරන්න.