Blog එකට facebook like button එකක් දාගනිමු
පොඩ් වෙනසකටත් එක්ක අද මම හිතුවා blog එකට facebook like button එකක් add කරගන්න විදිය ලියන්න. හරිම ලේසියි. copy paste පාරවල් ට්කක් තියෙන්නෙ. ඉස්සරෝම මෙ යටින් තියන code එක copy කරගන්න. <div style='float:right' > <b:if cond='data:post.isFirstPost'> <script>(function(d){ var js, id = 'facebook-jssdk'; if (d.getElementById(id)) {return;} js = d.createElement('script'); js.id = id; js.async = true; js.src = "//connect.facebook.net/en_US/all.js#xfbml=1"; d.getElementsByTagName('head')[0].appendChild(js); }(document));</script> </b:if> <fb:like expr:href="data:post.url" layout=' standard ' send=' true ' show_faces='false' font=" arial " action=" like " colorscheme=" light "></fb:like> </div>