Posts

Showing posts from February, 2011

දන්නවද MySQL table types ගැන?

       ඔබ IT කරන කෙනෙක් නම් අනිවාරයෙන්ම MySQL ගැන දන්නවා ඇති. ඒත් දන්නවද MySQL table types ගැන? MySQL වල table types 6ක් තියෙනවා. ඒවා තමයි ISAM MyISAM InnoDB BerkeleyDB MERGE HEAP

ගමනක ඇරඹුම.

වැලි කැට, අපි මේ ලෝකෙ දන්න දෙවල් පුංචි පුංචි වැලි කැට තරම්. ඉතින් මම හිතුවා මම දන්න පුංචි දෙවල් ඔයාලත් එක්ක බෙදාගන්න. මේ blog එක IT සම්බන්දයෙන් තමයි ලියවෙන්නෙ. ඉතින් අපි ලගදීම හමුවෙමු.