Posts

Showing posts from 2012

ඔබ Google Chrome Browser එකෙන් නිසි ප්‍රයොජන ලබා ගන්නවා ද?

Image
ඔබ Google Chrome Browser එක භාවිත කරනවා නම් එයින් උපරිම ප්‍රයොජනයක් ගන්නව්ද? Chrome Browser එකෙන් සපයන ඉතා වැදගත් පහසුකම්ක් තමයි එක machine එකක Chrome Browser එකක තිබෙන Bookmarks, Settings, Themes, ... තවත් machine එකක Chrome Browser එකකට ඉබේම ලබා ගැනීම. මම අද කියන්න යන්නෙ කොහොමද ඒ වැඩේ කරගන්නෙ කියල.

මොකටද මෙ HTML meta tags - 3 (Keyword meta tag)

මම කලින් post දෙකකදි ඔයාලට HTML meta tags ගැන හැදින්වීමක් සහ Description meta එක ගැන විස්තරයක් කලා. අද කියන්න යන්නෙ Keyword meta tag එක ගැන. keyword meta tag එක ගැන කියනවනම් දැන් keyword meta tag එක භාවිත වෙන්නෙ නැති තරම්. මම දන්න විදිහට Bing search engine එක විතරයි තාම keyword meta tag පාවිච්චි කරන්නෙ. මෙකට හේතුව කට්ටිය අයුතු ලෙස(spam) keyword meta tag එක පාවිච්චි කිරීම.(උදා:- web page එකෙ අඩංගු නොවුනත් "sex" වැනි keyword භාවිත කිරීම, එකම keyword එක කිහිපසැරයක් පාවිච්චි කිරීම)

meta description එක blog එකේ හා posts වල පාවිච්චි කරමු.

Image
මම ඔයාලට කලින් post එකක කීවා HTML වල Description meta tag එක ගැන.( මොකටද මෙ HTML meta tags - 2 (Description meta tag) ) මෙ කියන්න යන්නේ කොහොමද blog වල  Description meta tag එක පාවිච්චි කරන්නෙ කියල. මුලින්ම Blogger එකට ගිහිල්ලා Settings > Search preferences යන්න.

HTML Microformats ගැන දැනගනිමු

HTML ගැන ඔයාලා කවුරුත් දන්නවනෙ HTML tags කියන්නෙ web page එකක ඇති තොරතුරු පෙන්විම සදහා භාවිත කරන plain markup tags වගයක් කියල. ඊට අමතරව ඒ web page එක තුල පෙන්වන තොරතුරු පිළිඹදව කිසිම තොරතුරක් HTML වල අඩංගු නැහැ. ඉතින් මෙකට විසදුමක් විදිහට තමයි Microformats එන්නෙ. HTML වලට අමතරව XML එක්කත් Microformats පාවිච්චි කරනවා. (RSS හා Atom feed සදහා)

මොකටද මෙ HTML meta tags - 2 (Description meta tag)

Image
HTML meta tags ගැන පොඩි හැදින්වීමක් මම කලින් දවසක කලා ( මොකටද මෙ HTML meta tags - 1 (හැදින්වීම) ) ඔයාලට මතක ඇති. අද මම meta tag එකක් ගැන වැඩි විස්තර කියන්නයි යන්නෙ. Description meta tag Description meta tag එක නමෙන්ම එන තේරුම වගේ web page එකෙ මොනවද ඇතුලත් වෙන්නෙ කියල තමයි දක්වන්නෙ

Calendar Control එකෙ date disable කරමු.

මෙක මම asp.NET page එකකට calendar එකක් දාන්න ගිහින් ඉගෙන ගත්ත දෙයක්. සාමාන්‍යයෙන් asp.NET page එක්කට calendar  එකක  දාගන්න නම් අපි කරන්නෙ Calendar Control එකක් හො Ajax Control Toolkit එකත් එක්ක එන Calendar Extender එකක් පාවිච්චි කරන එක. Calendar Control එකෙ නම් ලෙසියෙන්ම එකෙන් අපිට ඔන විදියට date disable කරගන්න පුළුවන්.

මොකටද මෙ HTML meta tags - 1 (හැදින්වීම)

        මුලින්ම කිව්වොත් meta නැත්නම් metadata කියන්නෙ data පිළිබද විස්තර ඇතුලත් data. ඉතින් මෙ HTML meta tag වල තියෙන්නෙ අදාල web page එක ගැන විස්තරයි. මෙම meta tags භාවිත වෙන්නෙ search engine වල ප්‍රයොජනය සදහායි. එමනිසා meta tags පිළිබදව අපට SEO (Search Engine Optimization) යන මාතෘකාව යටතෙ දී තමයි හමුවෙන්නෙ. ඉතින් web site එකක් හිමි ඔයාට ඔයාගෙ web site එක (web pages) search engine එකකට පහසුවෙන් හා නිවැර්දිව සොයාගනීමට (index කර ගැනීමට) නම් meta tags නිවැර්දිව පාවිච්චි කල යුතුයි.

නිකන් ඉන්න ඒකෙ batch file ඒකක් ලියමු

         මුලින්ම batch file ඒකක් කියන්නෙ මෙක්ද්ද කිව්වෙත්, batch file ඒකක් කියන්නෙ text file ඒකක් command prompt ඒකෙ run වෙන command ඒකක් හෙ වැඩි ගනනක් අන්තර්ගත (සහ .bat extension ඒක තියන)          මෙ දවස් වල cricket match තියන නිසා මම හිතුවා ESPN cricinfo ටක් ගාලා open කරගන්න batch file ඒකක් ලියන්න. වැඩි දෙයක් නෑ notepad ඒක open කරල start http://www.espncricinfo.com කියල type කරල නම.bat (cricinfo.bat) විදියට save කරන්න. ඒච්චරයි.

The XML page cannot be displayed

අද මම ඔයාලට කියන්න යන්නෙ iis වල මුලින්ම asp.net site එකක් host කරද්දි එන ප්‍රශ්නයක් සහ විසදුම ගැන. ප්‍රශ්නෙ නම් මෙකයි, The XML page cannot be displayed Cannot view XML input using XSL style sheet. Please correct the error and then click the Refresh button, or try again later. A name was started with an invalid character. Error processing resource 'http://localhost/Publishtest/Home.aspx'. Line 1, ...

Operating System එකක් pen එකකින් install කරමු.

Image
 අද මම ලියන්න යන්නෙ වෙනදට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්, Application එකක් ගැන. Operating System එකක් pen එකකින් install කරල තියෙනවද? OS එකක් pen එකකින් install/boot කරන්න නම් pen එකට live installer එකක් දාගන්න ඔනෙ. ඔයලට ලෙහෙසියෙන් මෙක කරන්න පුලුවන් Universal USB Installer එක පවිච්චි කලොත්. ඔනි වෙන්නෙ pen එකක්, OS එකෙ image එකක් විතරයි. Universal USB Installer(1.8.8.4) මෙතනින් download කරගන්න .