Posts

Showing posts from February, 2012

Operating System එකක් pen එකකින් install කරමු.

Image
 අද මම ලියන්න යන්නෙ වෙනදට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්, Application එකක් ගැන. Operating System එකක් pen එකකින් install කරල තියෙනවද? OS එකක් pen එකකින් install/boot කරන්න නම් pen එකට live installer එකක් දාගන්න ඔනෙ. ඔයලට ලෙහෙසියෙන් මෙක කරන්න පුලුවන් Universal USB Installer එක පවිච්චි කලොත්. ඔනි වෙන්නෙ pen එකක්, OS එකෙ image එකක් විතරයි. Universal USB Installer(1.8.8.4) මෙතනින් download කරගන්න .