Posts

Showing posts from June, 2012

මොකටද මෙ HTML meta tags - 1 (හැදින්වීම)

        මුලින්ම කිව්වොත් meta නැත්නම් metadata කියන්නෙ data පිළිබද විස්තර ඇතුලත් data. ඉතින් මෙ HTML meta tag වල තියෙන්නෙ අදාල web page එක ගැන විස්තරයි. මෙම meta tags භාවිත වෙන්නෙ search engine වල ප්‍රයොජනය සදහායි. එමනිසා meta tags පිළිබදව අපට SEO (Search Engine Optimization) යන මාතෘකාව යටතෙ දී තමයි හමුවෙන්නෙ. ඉතින් web site එකක් හිමි ඔයාට ඔයාගෙ web site එක (web pages) search engine එකකට පහසුවෙන් හා නිවැර්දිව සොයාගනීමට (index කර ගැනීමට) නම් meta tags නිවැර්දිව පාවිච්චි කල යුතුයි.