Posts

Showing posts from July, 2012

meta description එක blog එකේ හා posts වල පාවිච්චි කරමු.

Image
මම ඔයාලට කලින් post එකක කීවා HTML වල Description meta tag එක ගැන.( මොකටද මෙ HTML meta tags - 2 (Description meta tag) ) මෙ කියන්න යන්නේ කොහොමද blog වල  Description meta tag එක පාවිච්චි කරන්නෙ කියල. මුලින්ම Blogger එකට ගිහිල්ලා Settings > Search preferences යන්න.

HTML Microformats ගැන දැනගනිමු

HTML ගැන ඔයාලා කවුරුත් දන්නවනෙ HTML tags කියන්නෙ web page එකක ඇති තොරතුරු පෙන්විම සදහා භාවිත කරන plain markup tags වගයක් කියල. ඊට අමතරව ඒ web page එක තුල පෙන්වන තොරතුරු පිළිඹදව කිසිම තොරතුරක් HTML වල අඩංගු නැහැ. ඉතින් මෙකට විසදුමක් විදිහට තමයි Microformats එන්නෙ. HTML වලට අමතරව XML එක්කත් Microformats පාවිච්චි කරනවා. (RSS හා Atom feed සදහා)

මොකටද මෙ HTML meta tags - 2 (Description meta tag)

Image
HTML meta tags ගැන පොඩි හැදින්වීමක් මම කලින් දවසක කලා ( මොකටද මෙ HTML meta tags - 1 (හැදින්වීම) ) ඔයාලට මතක ඇති. අද මම meta tag එකක් ගැන වැඩි විස්තර කියන්නයි යන්නෙ. Description meta tag Description meta tag එක නමෙන්ම එන තේරුම වගේ web page එකෙ මොනවද ඇතුලත් වෙන්නෙ කියල තමයි දක්වන්නෙ

Calendar Control එකෙ date disable කරමු.

මෙක මම asp.NET page එකකට calendar එකක් දාන්න ගිහින් ඉගෙන ගත්ත දෙයක්. සාමාන්‍යයෙන් asp.NET page එක්කට calendar  එකක  දාගන්න නම් අපි කරන්නෙ Calendar Control එකක් හො Ajax Control Toolkit එකත් එක්ක එන Calendar Extender එකක් පාවිච්චි කරන එක. Calendar Control එකෙ නම් ලෙසියෙන්ම එකෙන් අපිට ඔන විදියට date disable කරගන්න පුළුවන්.