Posts

Showing posts from August, 2012

මොකටද මෙ HTML meta tags - 3 (Keyword meta tag)

මම කලින් post දෙකකදි ඔයාලට HTML meta tags ගැන හැදින්වීමක් සහ Description meta එක ගැන විස්තරයක් කලා. අද කියන්න යන්නෙ Keyword meta tag එක ගැන. keyword meta tag එක ගැන කියනවනම් දැන් keyword meta tag එක භාවිත වෙන්නෙ නැති තරම්. මම දන්න විදිහට Bing search engine එක විතරයි තාම keyword meta tag පාවිච්චි කරන්නෙ. මෙකට හේතුව කට්ටිය අයුතු ලෙස(spam) keyword meta tag එක පාවිච්චි කිරීම.(උදා:- web page එකෙ අඩංගු නොවුනත් "sex" වැනි keyword භාවිත කිරීම, එකම keyword එක කිහිපසැරයක් පාවිච්චි කිරීම)