meta description එක blog එකේ හා posts වල පාවිච්චි කරමු.
මම ඔයාලට කලින් post එකක කීවා HTML වල Description meta tag එක ගැන.( මොකටද මෙ HTML meta tags - 2 (Description meta tag) ) මෙ කියන්න යන්නේ කොහොමද blog වල Description meta tag එක පාවිච්චි කරන්නෙ කියල. මුලින්ම Blogger එකට ගිහිල්ලා Settings > Search preferences යන්න.