Posts

Showing posts from July, 2013

blog එකට Google+ page එකක්, Google+ comment සහ Google+ followers

Image
මෙ ලඟදි මට email එකක් ආවා Blogger Team එකෙන්. ඒ Blogger වලට ආපු අළුත් gadget එකක් ගැන. ඔයාල blog එකට google+ page එකක් පවත්වාගෙන යනව නම්, මේ gadget එක පාවිච්චි කරල ඔයාල ගෙ followers ල වැඩිකරගන්න පුලුවන්. ඔයාලට google+ page එකක් නැත්නම් google+ account එකට ගිහින් වම් පැත්තෙ තියන Home tab එකට ගියහම ඔයලට රූපෙ පෙනෙන විදිහෙ menu එකක් ලැබෙවි.