Posts

Linux එක්ක games ගහමු

PC games කියන්න ගොඩක් අය ආස දෙයක්නේ. නමුත් Linux machine එකක් තියෙනවා කිව්වම games ගහන්න බෑ කියල තමා ගොඩක් දෙනෙක්ගේ අදහස. ගොඩක් අය මේ නිසා Linux system එකක් computer එකට දාන්න කැමතිත් නැ. දැන් අපි බලමු කොහොමද Linux වල games ගහන්නේ කියල Wine එක්ක ඉස්සර ගොඩක් අය කලේ මේක. Wine වලින් Windows applications Linux වල install කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම පොඩි පොඩි games install කරන්නත් පුළුවන්. Steam එක්ක Steam කියන්නේ Windows, Apple, Linux system තුනටම එන application එකක්. මෙයාලගේ SteamOS කියල වෙනම Linux උපයෝගී කරගෙන හදපු system එකකුත් තියෙනවා. ඉතින් එකට support කරන හොද games තියෙනවා. Dota 2, Hitman, Half-Life ඒ වගේ games. Steam + Proton එක්ක Steamලා Windows වලට විතරක් එන games Linux වල ගහන්න පුළුවන් වෙන්න Proton හදල තියෙන්නේ. ඉතින් ගොඩක් games ගහන්න පුළුවන්. එයාලගේ ProtonDB කියල වෙනම website එකක් තියෙනවා. එකෙන් බැලුවැකි මොන games ද හොදට වැඩ කරන්නේ කියල. ඉතින් යාලුවනේ ඔයාලත් මීට පස්සේ Linux install කරන්න දෙපාරක් හිතන්න එපා 😋

blog එකට Google+ page එකක්, Google+ comment සහ Google+ followers

Image
මෙ ලඟදි මට email එකක් ආවා Blogger Team එකෙන්. ඒ Blogger වලට ආපු අළුත් gadget එකක් ගැන. ඔයාල blog එකට google+ page එකක් පවත්වාගෙන යනව නම්, මේ gadget එක පාවිච්චි කරල ඔයාල ගෙ followers ල වැඩිකරගන්න පුලුවන්. ඔයාලට google+ page එකක් නැත්නම් google+ account එකට ගිහින් වම් පැත්තෙ තියන Home tab එකට ගියහම ඔයලට රූපෙ පෙනෙන විදිහෙ menu එකක් ලැබෙවි.

ඔබ Google Chrome Browser එකෙන් නිසි ප්‍රයොජන ලබා ගන්නවා ද?

Image
ඔබ Google Chrome Browser එක භාවිත කරනවා නම් එයින් උපරිම ප්‍රයොජනයක් ගන්නව්ද? Chrome Browser එකෙන් සපයන ඉතා වැදගත් පහසුකම්ක් තමයි එක machine එකක Chrome Browser එකක තිබෙන Bookmarks, Settings, Themes, ... තවත් machine එකක Chrome Browser එකකට ඉබේම ලබා ගැනීම. මම අද කියන්න යන්නෙ කොහොමද ඒ වැඩේ කරගන්නෙ කියල.

මොකටද මෙ HTML meta tags - 3 (Keyword meta tag)

මම කලින් post දෙකකදි ඔයාලට HTML meta tags ගැන හැදින්වීමක් සහ Description meta එක ගැන විස්තරයක් කලා. අද කියන්න යන්නෙ Keyword meta tag එක ගැන. keyword meta tag එක ගැන කියනවනම් දැන් keyword meta tag එක භාවිත වෙන්නෙ නැති තරම්. මම දන්න විදිහට Bing search engine එක විතරයි තාම keyword meta tag පාවිච්චි කරන්නෙ. මෙකට හේතුව කට්ටිය අයුතු ලෙස(spam) keyword meta tag එක පාවිච්චි කිරීම.(උදා:- web page එකෙ අඩංගු නොවුනත් "sex" වැනි keyword භාවිත කිරීම, එකම keyword එක කිහිපසැරයක් පාවිච්චි කිරීම)

meta description එක blog එකේ හා posts වල පාවිච්චි කරමු.

Image
මම ඔයාලට කලින් post එකක කීවා HTML වල Description meta tag එක ගැන.( මොකටද මෙ HTML meta tags - 2 (Description meta tag) ) මෙ කියන්න යන්නේ කොහොමද blog වල  Description meta tag එක පාවිච්චි කරන්නෙ කියල. මුලින්ම Blogger එකට ගිහිල්ලා Settings > Search preferences යන්න.

HTML Microformats ගැන දැනගනිමු

HTML ගැන ඔයාලා කවුරුත් දන්නවනෙ HTML tags කියන්නෙ web page එකක ඇති තොරතුරු පෙන්විම සදහා භාවිත කරන plain markup tags වගයක් කියල. ඊට අමතරව ඒ web page එක තුල පෙන්වන තොරතුරු පිළිඹදව කිසිම තොරතුරක් HTML වල අඩංගු නැහැ. ඉතින් මෙකට විසදුමක් විදිහට තමයි Microformats එන්නෙ. HTML වලට අමතරව XML එක්කත් Microformats පාවිච්චි කරනවා. (RSS හා Atom feed සදහා)

මොකටද මෙ HTML meta tags - 2 (Description meta tag)

Image
HTML meta tags ගැන පොඩි හැදින්වීමක් මම කලින් දවසක කලා ( මොකටද මෙ HTML meta tags - 1 (හැදින්වීම) ) ඔයාලට මතක ඇති. අද මම meta tag එකක් ගැන වැඩි විස්තර කියන්නයි යන්නෙ. Description meta tag Description meta tag එක නමෙන්ම එන තේරුම වගේ web page එකෙ මොනවද ඇතුලත් වෙන්නෙ කියල තමයි දක්වන්නෙ