Sunday, July 21, 2013

blog එකට Google+ page එකක්, Google+ comment සහ Google+ followers

මෙ ලඟදි මට email එකක් ආවා Blogger Team එකෙන්. ඒ Blogger වලට ආපු අළුත් gadget එකක් ගැන. ඔයාල blog එකට google+ page එකක් පවත්වාගෙන යනව නම්, මේ gadget එක පාවිච්චි කරල ඔයාල ගෙ followers ල වැඩිකරගන්න පුලුවන්.
ඔයාලට google+ page එකක් නැත්නම් google+ account එකට ගිහින් වම් පැත්තෙ තියන Home tab එකට ගියහම ඔයලට රූපෙ පෙනෙන විදිහෙ menu එකක් ලැබෙවි.

Wednesday, October 24, 2012

ඔබ Google Chrome Browser එකෙන් නිසි ප්‍රයොජන ලබා ගන්නවා ද?


ඔබ Google Chrome Browser එක භාවිත කරනවා නම් එයින් උපරිම ප්‍රයොජනයක් ගන්නව්ද? Chrome Browser එකෙන් සපයන ඉතා වැදගත් පහසුකම්ක් තමයි එක machine එකක Chrome Browser එකක තිබෙන Bookmarks, Settings, Themes, ... තවත් machine එකක Chrome Browser එකකට ඉබේම ලබා ගැනීම.

මම අද කියන්න යන්නෙ කොහොමද ඒ වැඩේ කරගන්නෙ කියල.

Monday, August 6, 2012

මොකටද මෙ HTML meta tags - 3 (Keyword meta tag)

මම කලින් post දෙකකදි ඔයාලට HTML meta tags ගැන හැදින්වීමක් සහ Description meta එක ගැන විස්තරයක් කලා. අද කියන්න යන්නෙ Keyword meta tag එක ගැන.

keyword meta tag එක ගැන කියනවනම් දැන් keyword meta tag එක භාවිත වෙන්නෙ නැති තරම්. මම දන්න විදිහට Bing search engine එක විතරයි තාම keyword meta tag පාවිච්චි කරන්නෙ. මෙකට හේතුව කට්ටිය අයුතු ලෙස(spam) keyword meta tag එක පාවිච්චි කිරීම.(උදා:- web page එකෙ අඩංගු නොවුනත් "sex" වැනි keyword භාවිත කිරීම, එකම keyword එක කිහිපසැරයක් පාවිච්චි කිරීම)

Friday, July 27, 2012

meta description එක blog එකේ හා posts වල පාවිච්චි කරමු.

මම ඔයාලට කලින් post එකක කීවා HTML වල Description meta tag එක ගැන.(මොකටද මෙ HTML meta tags - 2 (Description meta tag)) මෙ කියන්න යන්නේ කොහොමද blog වල  Description meta tag එක පාවිච්චි කරන්නෙ කියල.

මුලින්ම Blogger එකට ගිහිල්ලා Settings > Search preferences යන්න.

Thursday, July 26, 2012

HTML Microformats ගැන දැනගනිමු

HTML ගැන ඔයාලා කවුරුත් දන්නවනෙ HTML tags කියන්නෙ web page එකක ඇති තොරතුරු පෙන්විම සදහා භාවිත කරන plain markup tags වගයක් කියල. ඊට අමතරව ඒ web page එක තුල පෙන්වන තොරතුරු පිළිඹදව කිසිම තොරතුරක් HTML වල අඩංගු නැහැ. ඉතින් මෙකට විසදුමක් විදිහට තමයි Microformats එන්නෙ. HTML වලට අමතරව XML එක්කත් Microformats පාවිච්චි කරනවා. (RSS හා Atom feed සදහා)