මොකටද මෙ HTML meta tags - 3 (Keyword meta tag)

මම කලින් post දෙකකදි ඔයාලට HTML meta tags ගැන හැදින්වීමක් සහ Description meta එක ගැන විස්තරයක් කලා. අද කියන්න යන්නෙ Keyword meta tag එක ගැන.

keyword meta tag එක ගැන කියනවනම් දැන් keyword meta tag එක භාවිත වෙන්නෙ නැති තරම්. මම දන්න විදිහට Bing search engine එක විතරයි තාම keyword meta tag පාවිච්චි කරන්නෙ. මෙකට හේතුව කට්ටිය අයුතු ලෙස(spam) keyword meta tag එක පාවිච්චි කිරීම.(උදා:- web page එකෙ අඩංගු නොවුනත් "sex" වැනි keyword භාවිත කිරීම, එකම keyword එක කිහිපසැරයක් පාවිච්චි කිරීම)


කොහොම උනත් ඔයාල keyword meta tag එක පාවිච්චි කරනවනම්:
  1. keyword හො keyword phrase 10 ත් 15 ත් අතර ප්‍රමාණයකට සීමාවීමට වගබලාගන්න.
  2. එකම keyword හො keyword phrase එක කිහිපවරක් භාවිත නොකරන්න.
  3. web page එකෙහි අන්තර්ගත words හො word phrases පාවිච්චි කිරීමට උත්සහගන්න.

<meta name="keywords" content="keywords, keyword, keyword phrase, etc.">

ඔබට keywords 15 කට සීමාවීමට අපහසු නම් එයට හේතුව ඔබෙ web page එකේ අඩංගු විස්තරය මාතෘකවේ පරාසය ඉක්මවා ගොස් තිබීම වියහැක. 

Comments

Popular posts from this blog

Calendar Control එකෙ date disable කරමු.

HTML Microformats ගැන දැනගනිමු

මොකටද මෙ HTML meta tags - 2 (Description meta tag)