meta description එක blog එකේ හා posts වල පාවිච්චි කරමු.

මම ඔයාලට කලින් post එකක කීවා HTML වල Description meta tag එක ගැන.(මොකටද මෙ HTML meta tags - 2 (Description meta tag)) මෙ කියන්න යන්නේ කොහොමද blog වල  Description meta tag එක පාවිච්චි කරන්නෙ කියල.

මුලින්ම Blogger එකට ගිහිල්ලා Settings > Search preferences යන්න.



එහි Meta tags යටතේ ඇති Description හි Edit link එක click කරන්න. ඉන්පසුව Enable search description? යටතේ එන Yes radio button එක click කරන්න. ඉන්පසුව එන textbox එකෙ ඔබේ blog එක ගැන විස්තර කිරීම ඇතුලත් කරන්න. මෙ මගින් ඔබේ සම්පූර්ණ blog එකට (main page  එකට) අධාල meta description එක ගොඩනැගේ.

එක් එක් post එකට අධාලව වෙන වෙනම meta description ගොඩනගා ගැනීම සදහා අළුත් post එකක් ලියන විට දකුණු පැත්තෙ Post settings යටතේ ඇති Search Description click එන textbox එකේ විස්තර කිරීම ඇතුලත් කරන්න.

Comments

  1. එල එල...දිගටම මෙවගේ ඒව ලියන්න..ජය

    ReplyDelete
  2. ස්තූතියි, අනිවාර්‍ය්යෙන්ම.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Calendar Control එකෙ date disable කරමු.

HTML Microformats ගැන දැනගනිමු

මොකටද මෙ HTML meta tags - 2 (Description meta tag)