Posts

Showing posts from September, 2011

මොකද්ද මේ Serialization කියන්නෙ?

          Serialization කියන්නෙ object එකක් storage media එකක ( file, memory) save කරන්න හරි network connection එකක් හරහා binary form එකෙන් යවන්න හරි භාවිතා කරන ක්‍රමයක්. මේ bytes series එක හෝ format එක ආපහු තිබ්බ object එකටම ගන්න පුලුවන්. ඒකට කියනවා de-serialization කියලා. .NET වල serialization කරන විදි 2 ක් තියනවා ·          XML Serialization – private fields, read only properties serialize කරන් නෑ ·          Format Serialization - හැම දෙයක්ම serialize කරනවා

asp.NET වල Validating Controls

          Programmer කෙනෙක් හැටියට සමහර විට ඔයාලා asp.NET කරනව ඇති. Password confirmation 1ක් කරගන්න උනොත් ඔයාලා මෙකද කරන්නෙ? C# වලින් TextBox check කරනවද? ඊට වඩා ලේසි විදියක් asp.NET වල තියනවා. සමහරවිට ඔයාලා දන්නවත් ඇති CompareValidator එක. <asp:CompareValidator id="CompareValidator1"     runat="server" ErrorMessage="Passwords do not match!"     ControlToValidate="TextBox2"     ControlToCompare="TextBox1"> </asp:CompareValidator>