මොකද්ද මේ Serialization කියන්නෙ?

          Serialization කියන්නෙ object එකක් storage media එකක (file, memory) save කරන්න හරි network connection එකක් හරහා binary form එකෙන් යවන්න හරි භාවිතා කරන ක්‍රමයක්. මේ bytes series එක හෝ format එක ආපහු තිබ්බ object එකටම ගන්න පුලුවන්. ඒකට කියනවා de-serialization කියලා.
.NET වල serialization කරන විදි 2 ක් තියනවා
·         XML Serialization – private fields, read only properties serialize කරන් නෑ
·         Format Serialization - හැම දෙයක්ම serialize කරනවා

Comments

Popular posts from this blog

Blog එකට facebook like button එකක් දාගනිමු

Calendar Control එකෙ date disable කරමු.

ඔබ Google Chrome Browser එකෙන් නිසි ප්‍රයොජන ලබා ගන්නවා ද?