HTML5 ගැන දැනගනිමු

    HTML5 ගැන මෙ වෙනකොට හැමෝම අහල ඇති. එහෙම නැත්නම දැන්මම හොයල බලන්න. උදවුවක් වදියට මමත් පොඩි ආරමබයක් දෙන්නම්.
     HTML5 ඇවිත් ටික කාලයක් උනත් තාමත් අලුත් වගේ තමයි. මොකද තාම browsers වලට බෑ HTML5 tags අදුනගන්න. දැනට HTML5 හොදටම වැඩ කරන්නෙ Firefox වල තමයි. ඉතින් තාම වැඩිය web developers ලා HTML5 පාවිච්චි කරන්නෑ. නමුත් ඉදිරියෙදි මෙක සම්පුර්නයෙන්ම වෙනස් වෙයි.
     HTML5 වල කලින් Flash හෝ Silverlight පාවිච්චි කරල කරපුව දැන් ලෙහෙසියෙන් කරගන්න පුලුවන්. video, audio player එක ඒ අතර කැපි පෙනෙනවා. මීට අමතරව drag and drop පහසුකම, රුප ඇදීමට canvas එකක්. email address validation, color picker එකක් සහ තවත් ගොඩක් දේවල් කරන්න පුලුවන්. හැබැයි ඉතින් මේ හැමදේටම javascript දැනගෙන ඉන්න වෙනවා.

Comments

  1. Can anyone explain what is HTML5 Microformats ? What is the use of it?

    ReplyDelete
    Replies
    1. Microformats කියන්නෙ HTML5/HTML වල අන්තර්ගත දත්ත ප්‍රමානය වෑඩිකරන්න භාවිත කරන component වගයක්(hCard, hCalender, rel, etc). මේවා ගොඩක්ම search engine optimization සදහා(පහසුවෙන් web page එක සොයාගෑනීම) භාව්ත කරනවා

      Delete

Post a Comment

Popular posts from this blog

Calendar Control එකෙ date disable කරමු.

HTML Microformats ගැන දැනගනිමු

මොකටද මෙ HTML meta tags - 2 (Description meta tag)