Operating System එකක් pen එකකින් install කරමු.

 අද මම ලියන්න යන්නෙ වෙනදට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්, Application එකක් ගැන. Operating System එකක් pen එකකින් install කරල තියෙනවද? OS එකක් pen එකකින් install/boot කරන්න නම් pen එකට live installer එකක් දාගන්න ඔනෙ. ඔයලට ලෙහෙසියෙන් මෙක කරන්න පුලුවන් Universal USB Installer එක පවිච්චි කලොත්. ඔනි වෙන්නෙ pen එකක්, OS එකෙ image එකක් විතරයි. Universal USB Installer(1.8.8.4) මෙතනින් download කරගන්න.


Comments

  1. windows os meken install karanna puluwanda?

    ReplyDelete
  2. Windows 7 වලින් එහාට කරන ඉන්ස්ටෝලේෂන් වලට Windows 7 DVD Download Tool කියලා එකක් තියනවා ඒක පාවිච්චි කරන්නත් පුලුවන්. ඒක මයික්‍රොසොෆ්ට් එකෙන්මයි දෙන්නෙත්

    ReplyDelete
    Replies
    1. මෙකෙම අලුත් version එක Universal-USB-Installer-1.9.1.3 පාවිච්චි කරලත් පුලුවනි. Windows 7 DVD Download Tool එකත් හොදයි.

      Delete
  3. නියම බ්ලොග් එක ජය !!!!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Calendar Control එකෙ date disable කරමු.

HTML Microformats ගැන දැනගනිමු

මොකටද මෙ HTML meta tags - 2 (Description meta tag)