නිකන් ඉන්න ඒකෙ batch file ඒකක් ලියමු

         මුලින්ම batch file ඒකක් කියන්නෙ මෙක්ද්ද කිව්වෙත්, batch file ඒකක් කියන්නෙ text file ඒකක් command prompt ඒකෙ run වෙන command ඒකක් හෙ වැඩි ගනනක් අන්තර්ගත (සහ .bat extension ඒක තියන)
         මෙ දවස් වල cricket match තියන නිසා මම හිතුවා ESPN cricinfo ටක් ගාලා open කරගන්න batch file ඒකක් ලියන්න. වැඩි දෙයක් නෑ notepad ඒක open කරල start http://www.espncricinfo.com කියල type කරල නම.bat (cricinfo.bat) විදියට save කරන්න. ඒච්චරයි.

         මුලින් කියපු විදිය වැඩ කරන්නෙ default browser ඒකට
Chrome වලට නම් start chrome http://www.espncricinfo.com
Firefox වලට නම් start firefox http://www.espncricinfo.com
IE වලට නම් start iexplore http://www.espncricinfo.com

Comments

Post a Comment

Popular posts from this blog

Calendar Control එකෙ date disable කරමු.

HTML Microformats ගැන දැනගනිමු

මොකටද මෙ HTML meta tags - 2 (Description meta tag)