Visual Studio 2010 වල එන AJAX Toolkit එක
ඔයාලා jsp, php හෝ වෙනත් language එකක් (asp.net හැර) කරන කෙනෙක් නම් web page එකකට ajax ටිකක් ඔබ්බව ගන්න එක දන්නව අති තරමක් අමාරුයි කියලා. නමුත් asp.net වලින් මේක ලේසියෙන් කරගන්න පුලුවන්. එ asp.net වලින් සපයන ajax toolkit එකෙන්. asp.net කරන අයට නම් මෙකෙ අලුතෙන් කියන්න දෙයක් නෑ. visual studio 2010 වල නම් default එනනෙ basic tools ටික විතරයි. සම්පූර්ණ tools set එක ඕනෙ නම් download කරගෙන වෙනම add කරගන්න වෙනවා (go to Toolbox > right click on AJAX Extensions > select Choose Items.. > click Browse button in .NET Framework Component tab > select AjaxControlToolkit.dll).