මොකටද මෙ HTML meta tags - 1 (හැදින්වීම)

        මුලින්ම කිව්වොත් meta නැත්නම් metadata කියන්නෙ data පිළිබද විස්තර ඇතුලත් data. ඉතින් මෙ HTML meta tag වල තියෙන්නෙ අදාල web page එක ගැන විස්තරයි. මෙම meta tags භාවිත වෙන්නෙ search engine වල ප්‍රයොජනය සදහායි. එමනිසා meta tags පිළිබදව අපට SEO (Search Engine Optimization) යන මාතෘකාව යටතෙ දී තමයි හමුවෙන්නෙ. ඉතින් web site එකක් හිමි ඔයාට ඔයාගෙ web site එක (web pages) search engine එකකට පහසුවෙන් හා නිවැර්දිව සොයාගනීමට (index කර ගැනීමට) නම් meta tags නිවැර්දිව පාවිච්චි කල යුතුයි.


මෙහිදි ඔබ සැලකිලිමත් විය යුතු meta tags කිහිපයක් තියෙනවා. එ :
ඉතින් ඉදිරියෙදි මෙ meta tags ගැන වෙනවෙනම් මම ඔයාලට කියනම්.

Comments

Popular posts from this blog

Calendar Control එකෙ date disable කරමු.

Blog එකට facebook like button එකක් දාගනිමු

ඔබ Google Chrome Browser එකෙන් නිසි ප්‍රයොජන ලබා ගන්නවා ද?